Monday, January 6, 2014

"මැණික් අප්සරවී " තුලින් ඔබ හමු වෙන මා ......

ඉතින් මම නම් අන්තිම නරකයි කියලා දන්නවා. මොකද මට අලුත් අවුරුද්දට මගේ යාළුවන්ට සුබ පතන්න බැරි උනා. ඒත් ප්‍රමාද වෙලා හරි මගේ යාලුවෝ හැමෝටම සුබ නව වසරක් වේවා කියන්නම්කො...........


මම තාමත් හිතනවා මොනවද ලියන්නේ කියලා...... ලියන දේ මොන දේ උනත් එකේ මොකක්ම හරි රසයක් තියෙන්න ඕනේ....කෙනෙක්ට කියවල විදින්න පුළුවන් වෙන්න ඕනේ.....

ඒ නිසා මම ආරම්භයක් ගන්නත් එක්ක පොඩි කතාවක් ලියන්න හිතුවා.....
සතියකට වරක් ලියන්න තමා  බලාපොරොත්තුව...
එය නමින්   " මැණික් අප්සරවී "
 
මම දන්නේ නැ මේ කතාව මොන තරම් ඔයාලගේ රසවින්ඳනයට සමීප වේවිද කියලා......
 එත් ඔයාලගේ හිතට සතුටක් ගෙනෙන නිර්මාණයක් වේවි කියල හිතනවා.....


  "හිතන්න කැමති මිනිසාට හුදකලාව ස්වර්ගයක් "  කියලා( ඔමාර් ඛයියාම්) කියුවනේ....
මටත් මගේ ජීවිතේ තියෙන්නේ වැඩිපුරම හුදකලාවයි......
ඒ නිසා  මම මේ කතාව නොකඩවා ලියන්න බලාපොරොත්තු වෙනවා.....

එසේනම් " මැණික් අප්සරවී " ප්‍රථම කොටසින් ඔබව මුණ ගැසීමේ බලාපොරොත්තුවෙන් මම නවතිනවා.....
          ඔබ සැමට සතුට ජය පතනවා.......!!!!

2 comments:

Black Puma said... Reply To This Comment -

අපි කියවන දේ ඔයා ලියන්න ඕනේ නෑ. ඔයා ලියන දේ තමයි අනිත් අය කියවන්න ඕනේ. ඒ විදියට හිතන්න.

අඟහරුවා. said... Reply To This Comment -

උඩ කමෙන්ට් එකට සහසම්පූර්නෙන්ම එකඟයි.. අපි කියවනකල් හිටියොත් ඉතින් අර මොකද්ද කතාවක් වගේ වේවි. ඒ නිසා, අක්ක ලියන්න.. අපි එන්නම් කියවන්න! එහෙනම් කතාවෙන් හම්බ වෙමුකෝ..

Post a Comment