
මම තාමත් හිතනවා මොනවද ලියන්නේ කියලා...... ලියන දේ මොන දේ උනත් එකේ මොකක්ම හරි රසයක් තියෙන්න ඕනේ....කෙනෙක්ට කියවල විදින්න පුළුවන් වෙන්න ඕනේ.....
ඒ නිසා මම ආරම්භයක් ගන්නත් එක්ක පොඩි කතාවක් ලියන්න හිතුවා.....
සතියකට වරක් ලියන්න තමා බලාපොරොත්තුව...
එය නමින් " මැණික් අප්සරවී "
මම දන්නේ නැ මේ කතාව මොන තරම් ඔයාලගේ රසවින්ඳනයට සමීප වේවිද කියලා......
එත් ඔයාලගේ හිතට සතුටක් ගෙනෙන නිර්මාණයක් වේවි කියල හිතනවා.....
"හිතන්න කැමති මිනිසාට හුදකලාව ස්වර්ගයක් " කියලා( ඔමාර් ඛයියාම්) කියුවනේ....
මටත් මගේ ජීවිතේ තියෙන්නේ වැඩිපුරම හුදකලාවයි......
ඒ නිසා මම මේ කතාව නොකඩවා ලියන්න බලාපොරොත්තු වෙනවා.....
එසේනම් " මැණික් අප්සරවී " ප්රථම කොටසින් ඔබව මුණ ගැසීමේ බලාපොරොත්තුවෙන් මම නවතිනවා.....
ඔබ සැමට සතුට ජය පතනවා.......!!!!