ඉතින් මම නම් අන්තිම නරකයි කියලා දන්නවා. මොකද මට අලුත් අවුරුද්දට මගේ යාළුවන්ට සුබ පතන්න බැරි උනා. ඒත් ප්‍රමාද වෙලා හරි මගේ යාලුවෝ හැමෝටම සුබ නව වසරක් වේවා කියන්නම්කො...........
මම තාමත් හිතනවා මොනවද ලියන්නේ කියලා...... ලියන දේ මොන දේ උනත් එකේ මොකක්ම හරි රසයක් තියෙන්න ඕනේ....කෙනෙක්ට කියවල විදින්න පුළුවන් වෙන්න ඕනේ.....
ඒ නිසා මම ආරම්භයක් ගන්නත් එක්ක පොඩි කතාවක් ලියන්න හිතුවා.....
සතියකට වරක් ලියන්න තමා බලාපොරොත්තුව...
එය නමින් " මැණික් අප්සරවී "
මම දන්නේ නැ මේ කතාව මොන තරම් ඔයාලගේ රසවින්ඳනයට සමීප වේවිද කියලා......
එත් ඔයාලගේ හිතට සතුටක් ගෙනෙන නිර්මාණයක් වේවි කියල හිතනවා.....
"හිතන්න කැමති මිනිසාට හුදකලාව ස්වර්ගයක් " කියලා( ඔමාර් ඛයියාම්) කියුවනේ....
මටත් මගේ ජීවිතේ තියෙන්නේ වැඩිපුරම හුදකලාවයි......
ඒ නිසා මම මේ කතාව නොකඩවා ලියන්න බලාපොරොත්තු වෙනවා.....
එසේනම් " මැණික් අප්සරවී " ප්‍රථම කොටසින් ඔබව මුණ ගැසීමේ බලාපොරොත්තුවෙන් මම නවතිනවා.....
ඔබ සැමට සතුට ජය පතනවා.......!!!!
Monday, January 6, 2014
Monday, December 23, 2013
අමතක කල නොහැකි සුන්දර මතකයක්
ඔන්න ඉතින් කෙටියෙන්ම කියුවොත් මම නම් ඔයාල වගේ දක්ෂ ලෙස බ්ලොග් ලියන්න නම් දන්නේ නැ. මම ඔයාලා ගොඩදෙනෙක්ගේ රසිකාවියක් විතරයි. එත් ඔයාලා හැමෝවම බලන්න ආවට පස්සේ හිතුනා මමත් ඔයාලා එක්ක එකතු වෙලා මොනවම හරි ලියුවනම් හොදයි කියලා. මේ මගේ ප්‍රථම පොස්ට් එක නිසා වැරදී ඇතොත් හිනා වෙන්න එපා හොදේ............. කොහොම හරි හීනෙකින් වත් නොහිතපු cyber mega beach party ට මම බුකියේ මගේ හොදම යාළුවා උන බොරලුගොඩ මල්ලිගේ උපකරෙන් අවා. මම හිතුවේ නැ ඇත්තටම මේ තරම් විනෝදයෙන් කාලය ගෙවන්න පුළුවන් වෙයි කියලා. මම ගොඩක් සතුටු උනා ගොඩක් මිතුරු මිතුරියෝ මුණගැහුනා. කාලය ගෙවිලා යනවා දැනුනේම නැහැ. මුලින්ම මේ වැඩේ මේ තරම් හොදින් සංවිදානය කරපු සංවිදායක මඩුල්ලට තැන්කු වේවා. ඊ ලගට ඔයාලගේම කෙනෙක් වගේ මව පිළිගත්ත මගේ යාලුවෝ හැමෝටමත් ගොඩක් තැන්කු හොදේ........ . මට අමතක නොවෙන සිදුවීම් කීපයක්ම උනා. ඒ අතරේ රසවත්ම සිදුවීම තමා නයි සෙල්ලමේදී මගේ ඇදුම ඉරිමකට ලක් වීම. ඕව ඔහොම තමයි ක්‍රීඩාවන් තුලදී. මගේ වැටීම අමතක කරන්නම බැ මොකෝ මෙන්න මෙහෙම සුන්දර මඩ පාරක් මටත් වැදිලා නිසා...........
. කොහොම හරි මගේ ජිවිතේ කවදාවත්ම අමතක නොවන මතකයන් ගොන්නක් එකතු කරලා දුන්න යාලුවනේ ඔයාල හැමෝටම ගොඩක් ගොඩක් තැන්කු........... අදින් පසුව අපේ බ්ලොගර්ස්ලගේ ඕනෑම වැඩක් එක්ක මමත් ඉන්න තරයේ හිතාගත්තේ ඔයාල හැමෝම මගේ ජිවිතේ අමතක නොවන විශේෂ පිරිසක් වූ නිසාවෙන්මයි. නැවත හමු වීමේ සිහිනයත් සමගින් එසේනම් මම නවතිමි....
Subscribe to:
Posts (Atom)